Skip to content

Lyrics

සිංහල
කොයි යන්නේ බඳ ළෙලවාලා ලැසි ගමනේ ඉඟ සොලවාලා පාවෙන සුළඟේ වද මල වාගේ වද මල වාගේ වද මල වාගේ ... කොකාගේ පාට අප දන්නේ පියාඹන දාට වැටහෙන්නේ බලාගන්නයි දෙනෙත් ඇත්තේ හිතාගන්නයි හිතක් ඇත්තේ බලාගන්නයි දෙනෙත් ඇත්තේ හිතාගන්නයි හිතක් ඇත්තේ ඉතින්වත් යන් පියා සළලා ඉගිල්ලී එන්නකෝ හැරිලා .. ඔබේ වෙස් දැන් වෙනස් කරලා හිනාවීයන් ටිකක් බලලා .. ඔබේ වෙස් දැන් වෙනස් කරලා හිනාවීයන් ටිකක් බලලා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.