Skip to content

Lyrics

සිංහල
යළි උදා වූ වසන්තේ ලෙසින් එන්න ලං වී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමු ගන්නෙ මේ ජීවිතෙන් විරහිණියක සේ සිත ඉල්ලූ දා ඔබ හට මතක නැතී සැමටම පිටු පා සිත දන් දුන් මැ ඔබගේ හිතට මදී ජීවත් වෙනවා නම් මා වෙනුවෙන් එන්න ලං වී සදා ආදරෙන් යළි උදා වූ වසන්තේ ලෙසින් එන්න ලං වී සදා ආදරෙන් නන්නාඳුනනා කිසිවකු වෙනුවෙන් ඔබෙ සිත හඬනු නැතී ඔබෙ හද සෙවණේ මිහිදන් කළ මා දැන්නම් අගය නැතී ජීවත් වෙනවා නම් මා වෙනුවෙන් එන්න ලං වී ……

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.