Skip to content

Lyrics

සිංහල
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ සයුරු මායිමේ පුළින තලාවේ සෙනෙහස් හැඟුමින් චමත්කාර වී අප ගැන අප හිතු හැටි මිහිරියි ආදර ගී විය ජයමංගල ගී කුරුළු කැදැල්ලකි පුංචි පැලේ ප්‍රේමවන්තයෝ... ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී යළි ඉපදුණු හැටි හරිම අගේ සිඟිති සණ්ඩු මැද හිනා වෙවී කිරුළු පළන් ජීවිත ගමනේ දෝර ගලා... දෝර ගලා කරදර ආවත් හිඳිමු එදා මෙන් වෙනස් නොවී

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.