Skip to content

Lyrics

සිංහල
Wasanthaye aga Hamuwemu Sonduriya - Edward Jayakody { |——|——|—-|--|——|——|——-|} වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. ….හෝරාවේ.. ගිමන් නිවන්නට ජීවිතයේ යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ නොදනිමු එය අප නොවී පමා පියවර මැන යමු.. යොදුන් ගෙවා.. දොරගුලු හැරලමු අප දෙහදේ හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ කිසිවෙකු නොදකින නිහඬ පැයේ තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.