Skip to content

Lyrics

සිංහල
කිමද සුමිහිරියේ මේ අරුමේ මහද පිබිදෙන්නේ # # ඔබගේ දෑසේ නැගෙන කැළුමේ රහස නැත දන්නේ සෙවනැල්ල වගේ ඔබ එන විලසේ මට දැනෙයි නිතර රහසේ මුදු තොල් පොපියා කිසිවක් නොකියා ඇයි යන්නේ පැන විගසේ හැම උදේම තනියම මෙසේ ප්රිය ළඳේ ඔබව හමුවේ කල්පනාව පෙම්බර සිනහව පින්බර මගේ හිතට සුව දේ කෙහෙරැල්ල වැටී නළලට සිරසේ සිරි වැසේ බොළඳ මුහුණේ වන මල් පිපිලා බර වී නැවිලා ලං වෙන්ඩ එයි මැණිකේ දුටුවාම හදවත ඔබේ දුක නැසී සතුට ඇතිවේ ඔබ ගියේ බලන් හිඳ අගය කරන්නද කියන්න සුරතලියේ

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.