Skip to content

Lyrics

සිංහල
1. Kanda Surinduni - Clarence Wijewardena කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන ඔබ යැදුමට ආවා අපි ඔබ පිදුමට ආවා සත්ගිරි වට කොට ඔබේ නිවහන ඇත සත්සිඳු පතලව ඔබේ කිතුගොස ඇත ඔබ යැදුමට ආවා අපි ඔබ පිදුමට ආවා මයුරාසන මත වැජඹෙන තෙදැතිව උතුරන හදකින් පුදදෙමු බැතියෙන ඔබ යැදුමට ආවා අපිඔබ පිදුමට ආවා කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා මගෙ රට සවුසිරියෙන් සපිරේවා ඔබ යැදුමට ආවා අපි ඔබ පිදුමට ආවා

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.