Skip to content

Lyrics

සිංහල
මනමාලී සිරියාවී අද පෝරුව මත නැඟිලා සුකුමාලී සුරනාලී අද ඔබේ දිනය වෙලා හඬලා දොඩලා දෙවියන් යැදලා සුභ මොහොතින් එනවා ගීයක් වාගේ ලස්සන ලෝකේ දිගුකල් යෙහෙන් වැජඹේවා නෑබුල් ලෝකේ සැප හා සෝකේ වටහා හොඳින් සැරදේවා ජීවිත කාලේ රැදෙමින් ආලේ විශ්වාසයෙන් එකතු වේවා මල් මල් ලෝකේ මංගල යෝගේ සුභ මංගලේ සතුට දේවා

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.