Skip to content

Lyrics

සිංහල
හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා දුනුකේ මල සේ යාවී.... හද විලේ ඔබ පිපුණා නිසසලේ පෙති සැළුණා ආශා දෑසින් බලා සිනාසී ඒ සිත මා සිත වෙලා ගනීවී දහසක් වනමල් පිපී සැලේවී ජීවන මංපෙත සරසාලා ආදර ගීතේ තනුව කියාදී ජීවන මීවිත සතුට සදාදී මෝහන ලාලිත බැළුම් හෙළාවී මා යන මාවත සරසාලා

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.