Skip to content

Lyrics

සිංහල
තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජිණ වී මා ඔබේ හද රාජ්‍යයේ රජ වුණා රෑ සිහිනයේ තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රජ වෙලා මා ඔබේ හද විජිතයේ රැජිණ වූයෙමී සිහිනයේ සුනීල රජ මල් පොකුණේ ඔයා රැයේ දිය කෙළනේ පොකුණු තෙරේ මා උන්නා රැයේදි මා දුටු සිහිනේ පුරාණ රන් දෝලාවේ ඔයා නිරිඳු සේ ආවේ මගේ ළඟින් ඔබ උන්නා රැයේදි මා දුටු සිහිනේ ත්‍රිශූල තෝමර ඔසවා පෙනේවි සේනා එනවා පෙම් පියසේ හුන් සතුරෝ බියේ ම මට දිව යනවා උදාර ප්‍රේමය නිම වී ගියා ද සිහිනෙන් පියවී සිහිනෙන් හෝ හැබැහින් හෝ නොයන්න කුමරිය සැඟවී

More by Chandralekha Perera

Mangala Nakathin Yannata – මංගල නැකතින් යන්නට

Chandralekha Perera

New Pop

නීල නුවන් යුග මගේ දිනපොතේහි Artist: Chandralekha PereraGenre: New...

Wasantha Wessata

Chandralekha Perera

Sindu

වසන්ත වැස්සට තෙමුනාවේ වසන්ත සුළඟක් හැමුවාවේ වසන්තයේ මුණ ගැසුනාවේ වසන්තයේ ඔබ පිපු...

Wana Siwpaawun

Chandralekha Perera

Sindu

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්‍...

Thun Yame Ra

Chandralekha Perera

Sindu

තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජිණ වී මා ඔබේ හද රාජයේ රජ වුණා රෑ සිහිනයේ...

Tharu Mal Wage

Chandralekha Perera

Sindu

තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම් ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම් සැනසිමේදී...

Tharu Eliye Oba Ha Ma

Chandralekha Perera

Sindu

තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ රජ දහනේ රජ කුමරිය වූ...

View all songs by Chandralekha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.