Skip to content

Lyrics

සිංහල
වසන්ත වැස්සට තෙමුනාවේ වසන්ත සුළඟක් හැමුවාවේ වසන්තයේ මුණ ගැසුනාවේ වසන්තයේ ඔබ පිපුණාවේ මනබර ගීත ගුමු දෙන යහන බඹරු වඩිති අරගෙන හීන නිවා දමමි රෑ සඳ පාන මමයි ඔබේ ලොව බඹරාණ වසන්ත වැස්සට... හැඟුම් පිරුණු මල්බර පියසේ හැඬුම් ඇසේවිද හොර රහසේ සුසුම් කඳුළු පිසදා නොලසේ පැතුම් හොවමි නිල්වන් දෑසේ වසන්ත වැස්සට...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.