Skip to content

Lyrics

සිංහල
සුවඳ සොයනා කඳුළු සඟවා සුළඟ ඇවිදින් මා සනසවනා මම දන්නවා ඔබ දන්නවා කියා ඔබට මං ආදරේ තරම් රෑ පුරා හීන මල් වාස්ස ආදරී රෝස මල් පෙත්ත සිප ගත්තු මට හොරා මගේ හිත ගත්තු මිතුරියයි ඈ ආදරේ දුන්නු සිත් ගත්තු සුවඳ සොයනා .... හිත පුරා ජිවිතේ අඳින සිතුවමේ එනවාද නවතින්න හිත ඇත්තී නැවතිලා මගේ හිත් අරණේ මුමුනලා ආදරේ පවසන්න සුවදැත්තී සුවඳ සොයනා ....

More by Buddika Ushan

View all songs by Buddika Ushan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.