Skip to content

Lyrics

සිංහල
ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා මට ඉවසන්න බැරිව ගියා හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ දැන් ගුලිවෙන්න තුරුලට වෙලා සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ ඇයි ඔරවන්නේ හොරැහින් බලා මා රිදවන්නේ නෑ යළි සදා උතුරන්න ඔය ආදරේ සිපගන්න මේ ජීවිතේ ඔබ ඇයි ඉන්නේ .... මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ මං ඉගිළෙන්නේ නෑ ඔබ දමා ඇයි ඉහිරෙන්නේ කොපුලින් නුරා පායන්න නෙතු කැන් අගේ මට දෙන්න ඔය පෙම් සුවේ ඔබ ඇයි ඉන්නේ ...

More by Buddika Ushan

View all songs by Buddika Ushan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.