Skip to content

Lyrics

සිංහල
සුළඟට මුසුවන දවසක අවසන් සුසුම් පොද අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ සීතල පැන් පොදක් දෙතොලඟ උණුසුම් හාදුවක් නළලත තබනවාද එබ පවසන්න මගෙ සඳ ඒ පිනෙන් මට සමුගෙන යන්න ළංවී එක්වරක් සවනට යන්තම් තෙපලන්න හෙමිහිට ආදරෙයි නේද මේ ඩිංග මට ඇති රත්තරන් ඇස් දෙක වහගන්න

More by Buddika Ushan

View all songs by Buddika Ushan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.