Skip to content

Lyrics

සිංහල
ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී ප්‍රේමණීයයි ඔබගේ සේයා ඉඟ සිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී ශෝබනීයයි ඔබගේ මායා මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාරී මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී.... ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී ප්‍රේමණීයයි ඔබගේ සේයා ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී ශෝබනීයයි ඔබගේ මායා.... සඳ මුවාවී යන වෙලාවේ ඔබෙ රුව ගැන සිත සිත හද හඬමින් ‍රැය ගෙවෙන්නේ තරු පහන්වී දැල් උනාවේ ඔබේ නිල් නෙතු යුග තරු පොකුරු පරදවා දිලෙන්නේ මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන් වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ.... ඉඟ සුඟ නලවන... ඔබේ සිනාකැන් මට මතක් වී ඔබ නැති හැම දිනකම ළඟ සිටියා මං තුරුල් වී මම හඬාවී ඔබ සිනාසේ මම ඔබ ලඟ සිටි හැම මොහොතෙම ඔබ නෑ තුරුල්ලේ මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ දරා ගන්න බෑ ඔබේ සිතෙන් වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ... ඉඟ සුඟ නලවන...

More by Buddika Ushan

View all songs by Buddika Ushan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.