Skip to content

Lyrics

සිංහල
ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්න අද හොයන්නේ ඔබේ උණුහුම විතරක්ම හීන පුරෝගෙන දෑස පියාගෙන හිඳින්නේ කොහොමද මා මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා දුක දැනෙන්නේ මටමම විතරක්ද හිත කියන්නේ ඔබ මගේමයි පිළිගන්න කාට කියන්නද කොහොම දරන්නද ඔබ නැති පාළුව මා මා හැර වෙනතක ..... ඔයා මගේ පණ නිසා ....

More by Buddika Ushan

View all songs by Buddika Ushan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.