Skip to content

Lyrics

සිංහල
Sapumal Suvandak සපුමල් සුවඳක් සේ - සීතල රෑ යාමේ හද කුටියට ඔබ හෙමිහිට වැඩියා කිසිවකු නෑ දුටුවේ සපු මල් සුවඳක් සේ හැන්දෑ වළාකුලේ අටවක හඳ මඩලේ මේ හැම තැන ඔබ සැඟවී සිටියා මා පමණයි දුටුවේ සපු මල් සුවඳක් සේ ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ සවනත සනහා මා ලඟ උන්නා රැය පමණයි දුටුවේ සපු මල් සුවඳක් සේ සපු මල් සුවඳක් සේ.යළි නෑ හැර යන්නේ මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා ඇයි මුළු ලොව දුටුවේ සපු මල් සුවඳක් සේ

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.