Skip to content

Lyrics

සිංහල
පිලේ පැදුර හේනට අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා & 2 ඉර පායා ඉර අවරට ගියාදෝ සඳ පායා සඳ අවරට ගියාදෝ හැඬූ කඳුළු මුහුදට එක් වුනාදෝ හැඬූ කඳුළු මුහුදට එක් වුනාදෝ ළමා ළපටි නෑනා කොයි ගියදෝ ඔබේ කරට මල් මාලා ගොතන්නට මදු මල් පිපෙනවා හේනේ වැට දිගට ඔබේ කටින් ගී සීපද අහන්නට ඔබේ කටින් ගී සීපද අහන්නට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.