Skip to content

Lyrics

සිංහල
තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) තාම කිසිවකු අත්හරින්නට බැරිව ලතැවෙනවා තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) නමෝතේ බුද්ධ වීරට්ටු විප්ප මුත්තෝ සිසබදී සම්මාභාද පටිපන්නෝසමී තස්ස මේ සරණං පවාතී..... භව පුරා සැරිසරාලා පව් කළාදෝ ඉහටත් වඩා සිත පුරා සතුටක් සොයා අවසානයේදි දුක පමණයි සදා හමනා සුළඟේ දහමයි ඇසුණේ පින් මදි වුණාදෝ සංසාරයේ....... තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) නිම වෙලා මරණින් එහා යලි උපදිනා මේ ජීවිතේ සිහිකළා ගුණ කඳ අමා රස වෑහෙනා ධර්මය ඔබේ හමනා සුළඟේ දහමයි ඇසුණේ පින් මදි වුණාදෝ සංසාරයේ....... තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... )

More by Viraj Perera

Thanikadai Thama Man

Viraj Perera

Sindu

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ...

Thahanam Dan Mata

Viraj Perera

Sindu

තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා මේ ගෙවෙනා...

Sidhdhartha Gautham

Viraj Perera

Sindu

සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහිවූ සිදුහත් ක...

Saritha (Adare Gini Pupuru)

Viraj Perera

Sindu

මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිත...

Pudumai Adare

Viraj Perera

Sindu

පුදුමයි ආදරේ පසුවයි තේරුණේ ඈතට යාවි ළංවෙන්න දීලා පාරාදීසයේ පෙනෙනා මානයේ හැර යනවා...

Palu Ahasak Pura (Man Adarei)

Viraj Perera

Sindu

පාළු අහසක් පුරා ලියමි පෙම් කල්පනා සොඳුරු සයුරට වඩා ආදරෙයි මං සදා කඳුළු නෙතු කී ක...

View all songs by Viraj Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.