Skip to content

Lyrics

සිංහල
මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිතයම අද මාගේ එක තැනක නතර වී වාගේ අද නෑසුනා එදා වාගේ කෝ ඔයා සාරිතා ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූ කියාගන්න බැරි සිදුවීමක් පාරවාවී හැම ජීවිතයක් මගේ කතාවත් දැන් නැවතිලා නිමා වෙන්නේ නෑ දිග සුසුමක් දුකම දේවි සංසාරයමත් පිහිට වෙන්න දෙවියන් නැති නිසා ඔබ වෙනුවෙන් මා කරනා පින් වල අනුහස් ලැබිලා මට ලං වීලා ඉපදේවා ඇසුණාද සාරිතා...... ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූ ලබාගන්න බැරි ආදරයක් මේ භවේදී යලි කිසිදාවත් නමුත් මතක් වෙනවා රිදවලා සොයා යන්න ළඟ පාතකවත් නෙවෙයි ගියේ දුර ගව් ගාණක් රැයේ එන්න සිහිනෙන් හිනැහිලා ඔබ වෙනුවෙන් මා කරනා පින් වල අනුහස් ලැබිලා මට ලං වීලා ඉපදේවා ඇසුණාද සාරිතා...... මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිතයම අද මාගේ එක තැනක නතර වී වාගේ අද නෑසුනා එදා වාගේ කෝ ඔයා සාරිතා ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූ

More by Viraj Perera

Thathagathayanane

Viraj Perera

Sindu

තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) තාම කිසිවකු අත්හර...

Thanikadai Thama Man

Viraj Perera

Sindu

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ...

Thahanam Dan Mata

Viraj Perera

Sindu

තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා මේ ගෙවෙනා...

Sidhdhartha Gautham

Viraj Perera

Sindu

සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහිවූ සිදුහත් ක...

Pudumai Adare

Viraj Perera

Sindu

පුදුමයි ආදරේ පසුවයි තේරුණේ ඈතට යාවි ළංවෙන්න දීලා පාරාදීසයේ පෙනෙනා මානයේ හැර යනවා...

Palu Ahasak Pura (Man Adarei)

Viraj Perera

Sindu

පාළු අහසක් පුරා ලියමි පෙම් කල්පනා සොඳුරු සයුරට වඩා ආදරෙයි මං සදා කඳුළු නෙතු කී ක...

View all songs by Viraj Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.