Skip to content

Lyrics

සිංහල
සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහිවූ සිදුහත් කුමරුවනේ අභිණිෂ්ක්‍රමණය කරනා වග නෑ කවුරුත් දැන සිටියේ ලොව්තුරු සම්මා සම්බදු පදවිය ඔබටයි හිමි වූයේ (සිද්ධාර්ථ ගෞතම් භව දුක්ඛ සුන්‍යම් දේවාති දේවම් ලෝකග්‍ර ජනථම්... ) වන්දේ භගවං අරහංතං වන්දේ සුගතං භගවන්තං වන්දේ බුද්ධං භගවන්තං වන්දේ වන්දේ භගවන්තං පිරුවානා සර ඇසෙනා හැම වර සිත නිවෙනා අයුරූ තුනුරුවනේ ගුණ ගථා ගයමින ගෞතමයන් වඳිමු දෙසැටක් මිත්‍යා බිඳලූ ධර්මය ගුරු තැන පිහිටූ තුන් ලෝකෙට සෙත සැලසූ හගවත් ගෞතම නිරිඳු සිද්ධාර්ථ ගෞතම්....

More by Viraj Perera

Thathagathayanane

Viraj Perera

Sindu

තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) තාම කිසිවකු අත්හර...

Thanikadai Thama Man

Viraj Perera

Sindu

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ...

Thahanam Dan Mata

Viraj Perera

Sindu

තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා මේ ගෙවෙනා...

Saritha (Adare Gini Pupuru)

Viraj Perera

Sindu

මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිත...

Pudumai Adare

Viraj Perera

Sindu

පුදුමයි ආදරේ පසුවයි තේරුණේ ඈතට යාවි ළංවෙන්න දීලා පාරාදීසයේ පෙනෙනා මානයේ හැර යනවා...

Palu Ahasak Pura (Man Adarei)

Viraj Perera

Sindu

පාළු අහසක් පුරා ලියමි පෙම් කල්පනා සොඳුරු සයුරට වඩා ආදරෙයි මං සදා කඳුළු නෙතු කී ක...

View all songs by Viraj Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.