Skip to content

Lyrics

සිංහල
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවිලා අද ආයේ අපමණ සිතුවිලි එක්වීලා බැහැ අද මතකෙන් මුදවන්න ඔබගේ ආදරේ දැනිලා අද ආයේ මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවිලා අද ආයේ ඔබ නැති ශෝකෙන් මා දැවීලා යනවා නම් මේ ලෝකෙන් මිදිලා මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවිලා අද ආයේ සැනසීමක් නෑනේ ඔබ ළඟ නැතිවීලා දුක හිතේ පුරා දැන් ඇවිලීම ගිහිල්ලා හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඬවන්නේ ඔබ නැති ශෝකෙන් .... මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ ඔබගේ ආදරේ දැනිලා අද ආයේ හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ ඔබගේ ආදරේ දැනිලා අද ආයේ තනිකමෙන් වෙළී මං ඔබ ළඟින් සිතින් මං දුක දනී සිනාවන් තව නොආ නිසාවෙන් මෙලොවින් පිට කෙහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ ඔබ නැති ශෝකෙන් .... හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ ඔබගේ ආදරේ මැවිලා අද ආයේ මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ ඔබගේ ආදරේ දැනිලා අද ආයේ

More by Viraj Perera

Thathagathayanane

Viraj Perera

Sindu

තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා.... ) තාම කිසිවකු අත්හර...

Thanikadai Thama Man

Viraj Perera

Sindu

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අප හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කඳුල ආයේ...

Thahanam Dan Mata

Viraj Perera

Sindu

තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත් මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා මේ ගෙවෙනා...

Sidhdhartha Gautham

Viraj Perera

Sindu

සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජ සිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහිවූ සිදුහත් ක...

Saritha (Adare Gini Pupuru)

Viraj Perera

Sindu

මගෙ ආදරේම අපරාදේ අපතේ ගියාද මේ කාලේ හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා මුළු ජීවිත...

Pudumai Adare

Viraj Perera

Sindu

පුදුමයි ආදරේ පසුවයි තේරුණේ ඈතට යාවි ළංවෙන්න දීලා පාරාදීසයේ පෙනෙනා මානයේ හැර යනවා...

View all songs by Viraj Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.