Skip to content

Lyrics

සිංහල
Ganga Addara ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළු වුවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා ගිනිසිළු සේමා මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ මා හඳ රහසේ බැඳුනා පහසේ ගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ ඔබ රුව චායා සැඟවේ පායා

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.