Skip to content

Lyrics

සිංහල
රූස්ස ගහ ලඟ පාලු මාවතේ කලුවර යාමේ කලු ගඟ අයිනේ... කවුරුද ඈතින් මා අමතන්නේ ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ... එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන මෙහා තොටට එයි මා හමුවන්නට... දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල සිහින නගරයකි ඔබ මා වෙන්කල... පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා පියවර හඬ මා අසලම ඇසුනා... චායාවකි මෙය මායාවකි එය සසර පුරා ඔබ ඈතට ඇදුනා... රූස්ස ගහ ලඟ .../

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.