Skip to content

Lyrics

සිංහල
ඔරු කඳ පාවී..... දියඹට යාවි.... සීතල මාරුතේ... රල පෙරලේ විසිරේ.. පාවී යාවී..... සිතුවිලි සාගරයේ... හො......හෝ.......හො.......හෝ........ හො......හෝ.......හො.......හෝ........ මේ රුදු සාගරයේ බාදක මාරුතයේ මාවත කොතනකදෝ ජීවන නෞකාවේ.... ඔරු කඳපාවී.../ පාළුව තනිය නිවා දෑසට සිහින මවා නැවතුම කෙදිනකදෝ ප්‍රාර්ථනා වෙරලේ.... ඔරු කඳපාවී.../

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →
We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.