Skip to content

Lyrics

සිංහල
තාම ආදරෙන් මං මතක් කරන්නේ ඔයා වෙන්වෙලා ගිහින් හැඬෙව්ව මුත් සදා මෙමා හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා (වැරදිකාරියක් කියා මං නිගා කරන්නේ නෑ මැරෙනකං ඔයාගේ ඉදිරියට එන්නේ නෑ...... ) ලැබුවේ මං අනේක චෝදනා එයා නිසා ලෝකයක් හිනාවුණා ඔයා ගියා කියා තාම මේ මුවින් ඔයාට නෑ දොසක් කියා ආදරේ නිසාම ඉන්නේ මං හුඟක් දරා හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා වැරදිකාරියක් කියා මං නිගා කරන්නේ නෑ මැරෙනකං ඔයාගේ ඉදිරියට එන්නේ නෑ...... ඉන්න ඔහුගේවත් වෙලා වෙනස් නොවී හිතින් මං තරම් දුකක් විඳින්න ඕන නෑ ඔහුත් මා ළඟින්ම උන්නු කාලේ ඔය හිතේ දරන් එන්න මං මැරිච්ච දාට මල් වඩම් අරන් හැරයන්න ඉදිරියට තිබ්බ පය එදා ආයෙමත් අරගත්තා නම් තාමත් මගේ ඔයා...... තාම ආදරෙන්.......

More by Udara Kawshalya

View all songs by Udara Kawshalya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.