Skip to content

Lyrics

සිංහල
සුහුඹුල් සෙනෙහේ හද මාගේ උපදී සසරේ නුඹේ නාමෙන් පුදසුනේ මල් වගේ පිවිතුරු සෙනෙහේ ආදර හෝඩියේ මුලකුරුයි නුඹ මගේ..... හංගා වැටෙනා කඳුලක් පාසා ගොළු වී හැඬෙනා සුසුමක් පාසා දිවියේ පිහිට වූ දේවතා ආදරය දුන් අගනා..... සුහුඹල් සෙනෙහේ...... තුරුලේ නලවා ලෝකේ පෙන්නා හංගා කඳුලැල් හසරැලි නගනා ජීවිතේ රැක බලා ඇය නමින් පේවුණා ආදර හෝඩියේ මුලකුරුයි අම්මා..... සුහුඹල් සෙනෙහේ......

More by Udara Kawshalya

View all songs by Udara Kawshalya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.