Skip to content

Lyrics

සිංහල
රජ මැදුරු විමන් තනා එපා මගේ අප්පච්චි නුඹ විඳිනා දුක බෑ මට තව දරාන ඉන්න සංසාරෙන් එතෙර වෙනවා සත්තයි නුඹ කවදාහරි මිහිපිට දෙවියන් නුඹමයි පින් ඇති මගේ තාත්තේ..... සූරිය වැව් ඉස්මත්තෙන් හවසට නුඹ බැස ගියදා ඉවුරු තලාවෙන් හිතේ තියෙන සෙනෙහස මට නුඹ ගැන කියාගන්න වෙන කව්රුත් නෑ අද....... මෙතේ බුදුන්ටත් විවිරණ දුන්නේ තාත්තේ නුඹමයි මගේ ලොව හැදුවේ අම්මාගෙන් නොලැබූ මව් සෙනෙහස නුඹ දුන්නේ කොහොමද මගේ තාත්තේ...... රජ මැදුරු විමන්.....

More by Udara Kawshalya

View all songs by Udara Kawshalya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.