Skip to content

Lyrics

සිංහල
සිත සිත මා තැවුණේ නුඹ දුන්නු දුක් ගීතේ විඳ විඳ මා තැවුණේ නෙත් සඟල නුඹගේ දෑසම රවටාලා නුඹ දුන්නු පෙම් සිහිනේ තව නෑ මම පතලා වෙන කෙනෙක් මගේ ලොකේ (සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ..... ) නැහැ මගේ නැහැ මගේ දිවියෙන් ඔබ හැරයන්නේ සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ..... හදවත හැරදා නුඹ ගිය මොහොතේ මං තනිවුණා ලෝකේ (සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ..... ) දෑස පාරාලා කඳුළු දී මා පාළුවෙන් වූ එදිනේ දෑත පටලාලා තුරුළු වී නුඹ උන්නු මතක ඇත හිතේ වේදනා පිරි මගේ ලොවේ නුඹේ සුවඳ පවා තව රැඳී හඬන අහස මගේ නොම වී හිඳී නම් දුර ඈතට වී මියැදෙන්නේ නුඹ නොමැති මේ ලොවේ මා පතන්නම් මතු භවේ....... (සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ..... ) නැහැ මගේ... නැහැ මගේ... දිවියෙන් ඔබ හැරයන්නේ සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....

More by Udara Kawshalya

View all songs by Udara Kawshalya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.