Skip to content

Lyrics

සිංහල
වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා දැවේ දැවේ බිම් දි දී රදස් දුම් බැලූ බැලූ හැමතේ යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ වළාකුලින් බැස.../ දැවේ දැවේ බිම් වැදී රජස් දුම්... එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා වළාකුලින් බැස.../

More by Sunil Santha

View all songs by Sunil Santha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.