Skip to content

Lyrics

සිංහල
| | — | — | — | | GF| | අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ වසලයා වංසේ කුල බේදේ මේ ලොවේ EmD7| නොම වේ බමුණා හෝ වසලයා පුහු මානය හෘදේ පුරවන්නේ දස පාප ක්‍රියාවේ පැටලනේනේ යුතුකම් සුසිරී මග නොම දන්නේ ඔහු නොවෙ ද මේ ලෝකේ වසලයා වංසේ කුල බේදේ ………… එක ලේ මස නහරින් බැඳුණු තදේ මුළු ජීවිත කාලේ විඳින වදේ අවසානේදී මරු සමඟ ඇදේ මෙය නොදැන සිටින්නේ වසලයා වංසේ කුල බේදේ …………

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.