Subhashini Oba – සුභාෂිණී ඔබ
Lyrics
සිංහල| | - *
Repeat *
සුභාෂිණී ඔබ මගේ නමට එවු
ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට
යන බව එහි තිබුණා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ
ඔබදැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුණා ගන්නට
සිව් වසරක් ගෙවුණා
යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය
ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ එළියක් ඔබගෙන්
ලැබගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර
නොයන බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක
ඔබමයි මට ලීවේ
මංගල දිනයට ඇරයුම් කෙරුවත්
කෙළෙසද මා එන්නේ
පෙම් කල සිතකට වෛර කරන්නට
සිත නෑ ඉඩ දෙන්නේ
සිතට වහල් වී මා හැර යන මුත්
නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන
මම අද දුක්වෙන්නේ
More by Punsiri Soyza
View all songs by Punsiri Soyza →Similar Songs
Himi Nathi Pemakata – හිමි නැති පෙමකට
Malani Bulathsinhala
Old Pops
සීත අරණේ Himi Nathi Pemakata – හිමි නැති පෙමකටArtist: Malani Bula...
Sihivatanaya Se – සිහිවටනය සේ
Abeywardhana Balasooriya
Old Pops
මගෙ හිත පිරී තිබෙන්නේ විහඟක වූ ඔබ Artist: Abeywardhana Balasooriy...
Vihangaka Vu Oba – විහඟක වූ ඔබ
Abeywardhana Balasooriya
Old Pops
සිහිවටනය සේ රැලකින් තනි වී Artist: Abeywardhana BalasooriyaGenre:...
Andura Ira – අඳුර ඉරා
Clarence Wijewardena
Old Pops
ආදරේට කියන කතා දිලීප පොඩි පුතූ Artist: Clarence WijewardenaGenre:...
Re Tharakawo – රෑ තාරකාවෝ
Clarence Wijewardena
Old Pops
රන් සමනලයින් සඳ එක් දිනක් Artist: Clarence WijewardenaGenre: Old...
Moratuwa Moratuwa – මොරටුව මොරටුව
Clarence Wijewardena
Old Pops
අරුණ කිරණ සැලී පැතුම් ලොවේ මුතු Artist: Clarence WijewardenaGenre...