Skip to content

Lyrics

සිංහල
| |07 | | | නොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ සුරා පොදක් මා තොල ගැ පමණින් සුරා සොඩෙකු වේදෝ ඇය අත ගෙන රැගුමක් පැ පමණින් මා සලේලෙකු වේදෝ නොහඩන් ළඳුනේ ඔබේ උපන් දින ප්‍රිය සාදයෙදී (GC|) බමන මතින් රස ගීයක් ගැයුවට සුමුදු අතක් ගෙන රැඟුමක් රැඟුවට මා සලේලෙකු වේදෝ මා සලේලෙකු වේදෝ මා සලේලෙකු වේදෝ - නොහඩන් ළඳුනේ දහසක් මිතු කැළ රඟනා වේලේ / (GC|) ඔබේ උපන් දින සමරන මොහොතේ පසකට වී කිරි දරුවකු වාගේ ඉකිබිඳ හඬනු එපා ඉකිබිඳ හඬනු එපා ඉකිබිඳ හඬනු එපා - නොහඩන් ළඳුනේ

More by Punsiri Soyza

View all songs by Punsiri Soyza →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.