Skip to content

Lyrics

සිංහල
පිළිගන්න අදහන්න බෑ බෑ විමසන්න හිත දෙන්නෙ නෑ නෑ සිදුවූයේ නොසිතුම දෙයකි ළදේ විමසන්න හිත දෙන්නෙ නෑ නෑ ඔබ ඔහුගේ දෑතේ වෙලීලා ගිය බැව් මගේ නෙත් වසාලා කවුරුත් කීවත් නෑ ඇසුවේ මා එනමුත් සුහදේ මා අද දුටුවා මහ වැහි මැද එන කුඩයක සෙවනේදී පිළිගන්න අදහන්න බෑ ........ ඔබ යන විට ඔහු හා නිදැල්ලේ හිත නැද්ද මා හා දොඩන්නේ අප හමුවූයෙත් බැඳුනෙත් අප සිත එලෙසම නොවේදෝ ඔබට මතකදෝ මහ වැහි මැද එක කුඩයක් සෙවනේදී පිළිගන්න අදහන්න ....

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.