Skip to content

Lyrics

සිංහල
Lihinin Rana Piya Salanne-Priya Sooriyasena ලිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ ලිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ නුඹ කොතැනකද කියාලා නුඹ කොතැනකද කියාලා පෙර සේ මා සොයාලා මහ දේ ගිනි නිවාලා ගමට එන්න ඇවිත් යන්න රත්තරන් මට හිමි මනාලී පිට ගම් ගියාවේ විරසක නොවෙන් කියාලා විරසක නොවෙන් කියාලා සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.