Skip to content

Lyrics

සිංහල
තොල ගෑ අමාවේ රහා, තොලට හුරුවෙලා නොකරනු චෝදනා, මා අසරණයි ගෙදර බිරිඳ දරුවන් සිහිවේ තොල ගෑ අමාවේ රහා, තොලට හුරුවෙලා නොකරනු චෝදනා, මා අසරණයි මහද හඬන, හඬ ලොවක් පුරා ඇසුනොත් බියයි මගේ මනාප, ඇගේ මනාප රෑ දෙපොලක නිදයි මා.. කොතැන කොහේ ගියත් එන්නේ ගෙටයි තොල ගෑ අමාවේ රහා, තොලට හුරුවෙලා නොකරනු චෝදනා, මා අසරණයි නැවත හෙටද, එයි දිනක් ලඳේ, එදිනත් මගෙයි ඔබ නිසාම දුක් වුනාට, මේ හදවත හඬයි ඒ... කඳුළු හඬ දෙතැයි දෙනුවන් බියයි තොල ගෑ අමාවේ රහා, තොලට හුරුවෙලා නොකරනු චෝදනා, මා අසරණයි ගෙදර බිරිඳ දරුවන් සිහිවේ

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.