Skip to content

Lyrics

සිංහල
හිරුද මුවා වී ලැසි ගමන බලාවී හිරුද මුවා වී ලැසි ගමන බලාවී කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා හිරුද මුවා වී ලැසි ගමන බලාවී හිරුද මුවා වී ලැසි ගමන බලාවී කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයි හිරුද මුවා වී ලැසි ගමන බලාවී.../ කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ හිරුද මුවා වී ලැසි ගමන බලාවී.../

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.