Skip to content

Lyrics

සිංහල
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ සෙනඟ රවටමින් වටපිටේ සීරුවට විදුලි ඇස් සිනා සේවී නොරැවටී යන්න යමු (කහ ඉරෙන් එතෙර වීලා)... ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ සෙනඟ රවටමින් රිය පෙලේ කිරුලු හිමි රජ වරුන් අත වනාවී බිම බලන් යන්න යමු (කහ ඉරත් රැලි වැටීලා)... ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ සෙනඟ රවටමින් ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.