Skip to content

Lyrics

සිංහල
හිම පියලි ඉසින ලෙස වැටෙනවාලු සඳ චායා නෙත විවර නොකර මම රැඳෙමි පාළු කුටියේ සඳ සිසිල සමඟ පවනේ ඔබේ සුවඳ දැනෙන තනියේ සඳුනේ සඳුනේ සඳුනේ... නෙතු දෑලේ රන්දනා මදහාසේ කැන්දනා සඳ යායේ අංගනා මා හා බැඳී මගේ සිහිනේ ලංවෙලා තරු යායේ රන් වලා මා හා බැඳී මගේ සිහිනේ ලං වී... හිම පියලි ඉසින... සිත මාගේ චංචලයි ගී රාවේ කන්කලුයි සඳ චායා ලං වුණැයි ඈ හා බැඳී හද සිහිනේ සුන්දරයි හෙට ආයේ ගිම්නිවා මා හා බැඳි මැවූ සිහිනේ ලං වී... හිම පියලි ඉසින...

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.