Skip to content

Lyrics

සිංහල
උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේ... උඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේ.... (සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා) ... සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ සන්සුන් නෑ ඔබ චන්චල සිතින් පෙම් පූජාසනේ නෑ ඔබේ ආදරේ මල් වැල් තබා අැයි පලිගන්නේ හිත වියරුවෙන් මිරිඟුවක් සේ තැන තැනා ප්‍රේම දඩයම සොයා ප්‍රේම දඩයම සොයා සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ සන්සුන් නෑ ඔබ චන්චල සිතින් ආදර හිත් තෙතමනෙන් ජිවිතේ අරුතක් සොයා ළං වී ඉන්න මා ළඟ සදා රෝස මල් යහනා තනා රෝස මල් යහනා තනා රෝස මල් යහනා තනා සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ සන්සුන් නෑ ඔබ චන්චල සිතින් උඩු සුළඟේ .../

More by Pradeep Rangana

View all songs by Pradeep Rangana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.