Skip to content

Lyrics

සිංහල
පාන වගේ පේන හීනේ පාට පබළු මාල බැන්දේ මාල ගිරවි පාර පෙන්නේ හීන මාවතේ සරා සඳකි දෑස අස්සේ කෝඩුකාර රෑන මැද්දේ පියාසලා හීන වැස්සේ අපේ ආදරේ ඝන නිල් වලා අස්සේ හැංගිලා කවිකාර තරුකා ඇස් මත් වෙලා දේදුන්න සේ වලා තීරයේ බොඳ වෙලා අපේ පෙම් කතා මේ කුළු වසා ඔබ සිටී නම් ජිවිතේ විඳිමු දුක සැප සම සිතකින් ආදරේ සියෝ ළඟම වෙලේ නම් ඔබ මගේ වෙලා... පාන වගේ.../

More by Pradeep Rangana

View all songs by Pradeep Rangana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.