Skip to content

Lyrics

සිංහල
නෙතු ළඟ දඟකරනා ආඩම්බරකාරී ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සිහි වේවි කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවි සිත මගේ ඉල්ලාවී මගේ සුදු ආඩම්බරකාරි නිල්මිණි දෑසේ කුලුඳුල් පෙම දැකලා සිත රහසේ බැඳුණා ඔය වත කමලේ පුන් සඳ සේ රුව ආඩම්බර පානා ගතියට ආල හැඟුහ් මැවුනා නෙතු ළඟ .......... කාටත් නොකියන කවුරුත් නොදන්න රහසක් මුමුණාවී උණහුම ඉල්ලාවී මගේ සයනේ සැතපේවි ආඩම්බර ගති නොතිබුණා වගේ ආදරේ ඉල්ලාවී නෙතු ළඟ දඟකරනා ....

More by Pradeep Rangana

View all songs by Pradeep Rangana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.