Skip to content

Lyrics

සිංහල
මායාවී ඔබ ගියදා මං මුලාවී අඳුරේ කඳුලින් මා සිත ගිලීලා වියැකී මියැදී ගිය ජීවිතේ යළි මා ජීවය ලැබුවා ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ මගේ හුස්මත් ඔබ යැයි සිතූ ඒ කාලේ ජීවිතයේ ආදරයේ මොහොතේ මා හා හැරදා යාවී මායාවී යාවී මා හැරදා යාවී දිවි හිමියෙන් පෙම් කෙරු පෙම්බරී යාවී යාවී මා හැරදා යාවී ආදරේ නොහඳුනන ඔබ යාවී රන් මුතු මට නෑ මට නෑ පාටසළු මට නෑ මට නෑ මගේ ලෝකේ ඔබ පැතූ දේවල් නෑ එනමුදු අලේ හදවත උතුරා ගලනා තරමට පෙම් කෙරුවා මං ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා දැන දැන මට මාවද නැති කෙරුවේ මායාවී යාවී මා හැරදා යාවී .../ මට දුක නෑ මං තරහත් නෑ මගේ ලෝකේ ඔබේ සුවඳත් අද නෑ නිදහසේ පියඹා මා දැන් යනවා ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා ආයෙත් ආවත් මගේ සිත කොහෙදෝ සෙව්වත් ඒ මියැදුණු සිත යළි එන්නේ නෑ මා යාවී යාවී ඔබ හැරදා යාවී මා රැවටූ ඔබ හැරදා යාවී මා යාවී යාවී ඔබ හැරදා යාවී මා යාවී යාවී හැරදා මා යාවී

More by Pradeep Rangana

View all songs by Pradeep Rangana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.