Skip to content

Lyrics

සිංහල
තව කෙනෙක් ළඟ ඔයා හොඳින් ඇති නම් මෙදා මම දුරින් හිඳින්නම් යළිත් තනිකඩ වෙලා මගේ දෑස පියවෙනතුරා හිටියාට ඔබ වෙන් වෙලා ඔබ ආයේ දිවියේ පුරා මං වාගේ රැවටෙන්නෙපා...... මොනතරම් වේදනා හමුවුණත් අපි සදා ආදරෙන් ඉමු කියා පැවසුවත් බොරු ගොතා මගේ දෑස පියවෙනතුරා හිටියාට ඔබ වෙන් වෙලා ඔබ ආයේ දිවියේ පුරා මං වාගේ රැවටෙන්නෙපා...... නවතිමින් පැරදිලා සිහි වුණොත් නැවත මා ඇති තැනින් පිය නගා එන්න යළි මා සොයා මගේ දෑස පියවෙනතුරා හිටියාට ඔබ වෙන් වෙලා ඔබ ආයේ දිවියේ පුරා මං වාගේ රැවටෙන්නෙපා...... තව කෙනෙක්.....

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.