Skip to content

Lyrics

සිංහල
ඔයාට අමතක වෙලා ගිහින් හැදුවේ වෙන් වී යන්න මගෙන් මගේ හිත තවමත් ඔයාට නම් හරි ආදරෙයි කියා දෙන්න මට ආයෙමත් උනා නම් මගෙන් වැරැද්දක් වෙන්වෙලා යන්න සිදු වුණා මෙච්චර ආදර් කරවලා රෑ පුරා සිහිනයේ ඔබ සඟවලා තුරුලේ මගේ පෙම් කළා ඹයා වෙන්වී ගියාදෝ කාටත් හොරා මගේ හිත පුරා ආදරේ කලා ඔයා කියා දෙන්න මට .... හැනැහුණු දෙතොල් අද මියැදිලා පෙම් කළ සිතේ ගිනි දල්වලා පුළුවන් වුණා නම් යන්නට දමා ඇයි හීන මැව්වේ මට ළංවෙලා කියා දෙන්න මට..... ඔයාව අමතක වෙලා .... කියා දෙන්න මට ....

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.