Skip to content

Lyrics

සිංහල
සංසාරේ සරණතුරු මා සංතාප ගින්න නිවාලා ඉරපාන නුඹයි අම්මා වඳිමි වඳිමි සදා අනේක ගැහැට වින්දා පුතුගේම සුවය හින්දා නේත්‍රාද නොසැල උන්නා උණු කඳුළු මට නොපෙනේවා භවයේ උපත සැමදා අම්මා මටම ඕනා මිණිපහන නුඹය මාගේ සදා සදා මා ප්‍රාණේ අම්මා ලොව ජයගෙන එනවිට මා තුටු කඳුළු නෙතඟ උනනා හඩාන වැටුණු දින මා මගේ ළඟම උන්නා සයුරේ ගැඹුර විලසා අම්මාගේ හැඟුම් නොනිම්මා මිණි පහන නුඹය මාගේ සදා සදා මා ප්‍රාණේ අම්මා සංසාරේ සරණතුරු.............

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.