Skip to content

Lyrics

සිංහල
සිනා පොදක් වී දෙතොලෙ රැදෙන්නට මට අවසර සබදේ මනාපෙකින් සිත සෙනෙහෙ පුදන්නට මට අවසර සබදේ මතක සුවඳ මැද හදට තුරුළු වී හිඳින්න හෙට අද වගේ නෙතට සුවය දී නෙතට සුවය දී නැගුණ සඳක් වී නැගෙන්න ලොව තුළ මගේ නිරුදක කතරේ මා නෙත ගැටෙනා සිහිල් සුවය දෙනු මැනේ තරු එළියක් වී දිවි මග සරසා එකළු කරනු මතු දිනේ

More by Nirmala Ranathunga

View all songs by Nirmala Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.