Skip to content

Lyrics

සිංහල
මා වෙනුවෙන් එක කඳුළක් හෙළන්න කිසිදා නොහඬන ඔබේ ඇසින් මිනිසුන් අතරේ මිනිසුන් ඇති බව වටහා ගන්නම් ඒ කඳුළින් උණන කඳුළු බිඳු නොමිනිස්කම් මැද දෑස තුළම යළි වියළෙන්නේ හදේ ගලා යන මහ කරුණාවයි කඳුළක් වී ඇස මතු වෙන්නේ අනුන් නිසා ඇස උපදින කඳුළයි කැළුම් නගා ඇස සරසන්නේ වැසි දිය නොව ඇස මතු වන කඳුළයි ලොව සුහුඹුල් ඵල පුබුදන්නේ

More by Nirmala Ranathunga

View all songs by Nirmala Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.