Skip to content

Lyrics

සිංහල
යලි සමරන්නට දෑස සවාගෙන අතීතයත් මට මතක නැතේ ඔබ සමුගත් දින දෑත බදාගෙන හැඬුවා පමණක් මතක තියේ.... සරසවි උයනේ නිල් තුරු සෙවනේ ඔබෙ අහිංසක සිනා ලොවෙ අනාගතය ගැන ප්රා ර්ථනාවන් හදේ කොනක ඉදි උනා ප්රිවයේ ශිල්ප සතර දැන ඔබ උගතෙකු වී දෙපා නැගූ ලොව අහිමි උනේ සුසුමක් වී ඔබ හදේ රැදෙන්නට උගත් කමද අප දුරස් කළේ... යලි සමරන්නට........ දෙගුරුන් සනසා මා සිත හඬවා යස ඉසුරින් පිරි ඇගේ ලොවේ අද ඔබ ගෙවනා සුවබර දිවියට සාප කරන්නට නොහැක ප්රිියේ මට හිමි නැති ඔබ සෙනෙහස අභියස අනාගතය සිහිනයක් වගේ අතිතයම වල දමන්න හැකි මුත් ලෝකය නෑ මට සමා කළේ.......

More by Nirmala Ranathunga

View all songs by Nirmala Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.