Skip to content

Lyrics

සිංහල
මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ ඔබේ කතා මට තවම ඇසේ මේ නදී තෙරේ මේ අඩි පාරේ ඔබේ සිනා මට තවම පෙනේ.. ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ අතරමගත මා දමා තනිව ඒ ලොවේ කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ.. අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ..

More by Nirmala Ranathunga

View all songs by Nirmala Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.