Skip to content

Lyrics

සිංහල
සිත අසනීපෙන් හිඳින වෙලේ ගෙල රවටා ඔසුවකි බීවේ සුව නොවනා ලෙඩ දුක් ගානේ දිවි තෙරටයි අපි ලංවූයේ සිත් ගැලපුනා නොවේ අඟ පසඟේ සෑහුමක් නැතේ එනමුත් දරු දෙදෙනා වෙනුවෙන් සැම දුක් ඉවසා ගෙන සිටියේ දිවිමඟ කෙළවර ලංවේ දින දින ඇගයුම වැඩි වේ පෙර ඉවසුම මිණි මෙනි අගනා අද සුව සැනසුම යළි උදාවුනා

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.